6/18/2009

සරසවි දේශපාලනය.


කැලණිය විශ්වවිද්‍යාල සිසුන් සහ ගම්වැසියන් අතර ගැටුමකින් නැවත දැනුම් දෙන තුරු කැලණි සරසවිය වහලා දමලා. පත්තර බලපු ප්‍රවෘත්ති අහපු අය ඉන්නවනම් මේක මහ ලොකු ආරංචියක් නෙමෙයි. මෙච්චර දෙයක් වුනා. අනික් විශ්වවිද්‍යාලවල සමහරක් මේක දන්නෙවත් නෑ.
ඉතින් ඇයි ඒ දන්නේ නැත්තේ........ !
රැල්ලොන්ට අනුව නම් උන් අලයෝ.ඒත් ඇයි උන්ට එහෙම වුනේ.

මම දකින විදිහට ගැටලුව තියෙන්නේ දේශපාලනයේ. මිනිහා දේශපාලන සත්වයෙක් නම් විශ්වවිද්‍යාල ශිෂ්‍යයා කියන්නේ හත්දෙයියනේ වෙනම සතෙක්ද. ඒත් ගැටලුව තියෙන්නේ දැනට විශ්වවිද්‍යාල තුල පවතින ප්‍රවාහය උචිත දේශපාලනයක් නොවෙන එක.ශිෂ්‍යයින් එක පක්ශයකට කඩේ යනකොට උප කුලපති තව පක්ශයකට කඩේ යනවා.

ඔන්න ලංකාවේ සරසවි තුල තත්වය..........

විශ්වවිද්‍යාලතුල දේශපාලනයක් තිබිය යුතුය කියන එකට විවාදයක් නෑ. දේශපාලන පක්ෂ මේ සරසවි වලට ගෑවීමෙන් මූලිකව ගැටලු දෙකක් ඇතිවීමේ හැකියාවක් තියෙනවා

  1. දේශපාලන පක්ශයේ න්‍යායපත්‍රය අනුව ක්‍රියා කල යුතු වීම.
  2. ප්‍රතිවිරුද්ධ අදහස් දරන සිසුන් අතර මත ගැටුම් ඇතිවීම.
හැම ගැටුමකටම මුල පක්ශ දේශපාලනය.එක පැත්තක් රැල්ලො අනික් එවුන් අලයො නැත්නම් බොගයෝ.වෙනත් ගැටුම් තියෙන්නේ බොහොම අල්පයක්.
ඉතින් පක්ෂ වලට කඩේ යන්නේ නැති මහා ශිෂ්‍ය සංගමයක් විශ්වවිද්‍යාලතුල හැකි ඉක්මනින් ඇතිවිය යුතුය. නැත්නම් ලංකාවේ
පාසලක හා සරසවියක වෙනස නිල ඇඳුම පමණක්ම වනු ඇත..

12 බෙදාගෙන:

Anonymous said...

"පාසලක හා සරසවියක වෙනස නිල ඇඳුම පමණක්ම වනු ඇත.. "

සහතික ඇත්ත. ඒත් දැන් සරසවි වල ශිෂ්‍යයො නිකමට හරි පෝස්ටරයක් හරි ගැහුවොත් පාලකයො කලබල වෙලා රැස්වීම් ඉඳන් කැඳවලා ඉවරයි.

Sasika Nanayakkara said...

ඇත්තටම කැළණිය සරසවිය තුල ගැටුමක් ඇතිවි ඇත්තේ දේශපාලන මතයක් නිසා නොවෙන බව අප ජනමධ්‍ය තුලින් අනන්තවත් දුටුවා.මෙහි සිදුවි ඇති සැබැ දෙය නම් සිසුවෙකු කාන්තාවකට හිරිහැර කර එයට එරෙහිවු වෙළද සැල් හිමියාට සහ තවත් පිරිසකට එදින රාත්‍රියේ සිසුන් පිරිසක් පහරදි දේපල වලට හානි කිරිම.
මෙය දේශපාලන ගැටළුවක් ලෙස පෙන්වමින් මහා ශිෂ්‍ය සංගමය කියා ගන්නා ජේවිපි කාරයන් උත්සහ කලේ මේ වැඩේත් පිට කපන ආචාරයාගේ ඇගට දමා ලකුණු රැස්කිරිමට.
එසේම මිනිසා දේශපාලන සත්වයෙක් වු පමනින් තම මතයම පිලිගත යුතුය තම පක්ශයේ මතය පමනක් නිවැරදිය කියා මෙවැනි ඇන කොටා ගැනිම් සිදුකර ගන්නවා නම් එවැනි සත්වයින් සැබවින්ම දේශපාලන සත්වයන් නොව තිරිසනුන් වනු ඇත.
එසේම "පාසලක හා සරසවියක වෙනස නිල ඇඳුම පමණක්ම වනු ඇත.. " නොව මෙය මේ අයුරින් වෙනස් විය යුතුය. "ගව මඩුවක හා සරසවියක වෙනස ඉන්නා අයගේ කකුල් පමණක්ම වනු ඇත.. "

Sankha said...

මෝඩකමට විශ්වවිද්‍යාලයට යන්න බැරිවුණ නිසාවෙන් ඉරිසියාවට මඩගසන එවුන්ගේ කතා කෙසේ වෙතත් සැබැවින්ම කැළනියේ ගැටුමට සෘජු දේශපාලන සිදුවීමක් පසුබිම් නොවුනත් ගැටුම දුරදිග යාම සදහා මැර මර්වින්ගේ කටයුතු බලපෑ බව ජාතික රූපවාහිනිය හැර වෙනත් මාධ්‍යකින් මේ ගැන විමසූ සිටි ඕනෑම අයෙකුට වැටහීමක් ලැබෙනු ඇත.
@සසික
ඔබ බස්එකේ යනකොට ගෑණුන්ට ජැක්ගැහුවට කැම්පස් එකේ නිදහස් පරිසරයක් තුළ ගෑනු ළමයින්ගේ තැන් මිරිකන්නට අයෙක් නොපෙළඹේ.ඒහි පසුබිම අවශ්‍යනම් කියාදිය හැක.

Anonymous said...

හිතේ ඇඳෙන මනෝ විකාර ඇත්ත කියලා හිතාගෙන ඒකෙම එල්ලිගෙන හැම තැනම කියව කියව යන අය ඕන තරම් ඉන්නවා. අනිත් එක තමන්ගෙ විකාර ලිංගික ෆැන්ටසියට හරියන කතාව පුක මිරිකන එක නෙ.

දැන් ඉතින් ලැබුනා අවස්ථාවක්. ගන්නවා උපරිම ප්‍රයෝජනේ. මොනවා කරන්න ද ඉතින් නොදැනුවත් බූරු තඩියො කියලා හිතා ගන්නවා මිසක්.

කැළණියේ සරසවියේ ගැටුම ගැන ජනමාධ්‍ය තුලින් දකින ටීවී බයියන් කියන කතා ගනන් ගත යුතුද?

ගෝමස් said...

ගව මඩුවක හා සරසවියක වෙනස ඉන්නා අයගේ කකුල් පමණක්ම වනු ඇත..

සසික මම දන්නා හැටියට ලංකාවේ බහුතරයක් රාජ්‍ය විශ්වවිද්‍යාලයකට යන්නේ අත දිග හැර සල්ලි විසිකර හෝ අත උස්සා නොවන බව ඔබට පසක් කල යුතුය.. එබැවින් ඉහත සඳහන් ආකාරයේ ප්‍රකාශ පිලිබඳ නම් කිසිසේත් අනුමත කිරීමක් නම් කල නොහැක. සරසවි වල ගැටුම් ඇතිවීමට හේතු මම පෙන්වා දුන් නමුත් දේශපාලන පක්ෂ වල අතපෑම් වැඩිවන තරමට ගැටුම්ද වැඩිවෙන බව මගේ පෞද්ගලික හැඟීමය. විශ්ව විද්‍යාල වල සිටින්නේ වැඩිහරිය වාර්ශික ආදායම ලක්ෂ 2ක් හෝ 3 නොඉක්මවන පවුලක සිසුවෙක් ඇත්තටම අද මාසෙකට 20000 ක් 30000 කින් පවුලකට ජීවත් වෙන්න පුලුවන්ද? ඔය ගැටලු මැද එන විශ්ව විද්‍යාල සිසුවා මැදිවෙන සමාජ විප්ලවය තමා ඔය එලියට එන්නේ. සසික මම හිතන්නේ තව ටිකක් කල්පනා කලානම් හරි. ඔය පවතින ගැටලුවට පිලිතුර ලංකාවේ අද පවතින දේශපාලනය තුල නෑ. අනික අහිංසක මිනිස්සු හීනයක අතරමං වෙලා. ලංකාවේ සරසවි සිසුන්ට වෙන්වූ දේශපාලනයක් අවශ්‍ය වෙන්නේ ඔය හේතුව හින්දා. නැත්නම් කකුල් ප්‍රශ්නයක් නෙමෙයි.

Sasika Nanayakkara said...

@ Palitha
ඇත්තටම බස්එකේ යන ගමන් ජැක් එකක් ගැසිමට තරම් පහත් වින්දනයක් ඔබ වින්දනයක් කියා සිතුවද මටනම් එහි කිසිදු වින්දනයක් නොමැත.ඔබගේ සතුට එය වුවත් එසේ සතුටක් අවශ්‍ය නම් සිංහලෙන්ම කියනවනම් බඩුවක් ගැසිම සැපය.එහි පසුබිම පමනක් නොව අවශ්‍ය නම් ඔබ වැනි අඩු මානසිකයෙක් රැගෙන ගොස් එම පහත් වින්දනයන්ට වඩා වැඩි වින්දනයක් ලබා දිය හැක.

එසේම මොඩයෙක් මෙන් නන් නොදොඩවා මැරයන් සරසවි තුල සිටිම සැබැබව නිහතමානිව පිලිගැනිමත් මෙම මැරයන් නිසා දහදුක් විද සරසවි වරම් ලැබ ජිවිතය ජය ගැනිමට සැරසෙන අහිංසක දහස් ගණනක සිසුන්ගේ ඒ අවස්ථාව අහිමි කිරිම වෙනුවෙන් එරෙහිවිම මෙයට වඩා හොද නැද්ද?

"කැම්පස් එකේ නිදහස් පරිසරයක් තුළ ගෑනු ළමයින්ගේ තැන් මිරිකන්නට අයෙක් නොපෙළඹේ.ඒහි පසුබිම අවශ්‍ය නම් කියාදිය හැක" අනේ කොල්ලො කැම්පස් වල පුකනොව මිරිකන එක උබ මට නොව අවශ්‍ය නම් මම කියා දෙන්නම්.

Sasika Nanayakkara said...

@ ගෝමස්
මෙය මා ප්‍රකාශකලේ වර්ථමාන සරසවි තුල සිදුවන දේ නිසාය.නමුත් මේ ගොඩට සියල්ලන් නොවැටෙන අතර එයට හොදම නිදසුන කැළණිය සරසවියේ සියළු අංශ මෙම ගැටළුව නිසා වසා දැමුවත් වෛද්‍ය අංශය වසා නොදැමිමයි.
එසේම ඔබ කියන ඔය පුහු දේශපාලනය තුල කලක් හොදින් කරක් ගැසු මා ඒ තුලින් නොව අපේ දුගිබව නැතිකර ගතයුත්තේ අපේ උත්සහයෙන් බව හොදින් පසක් කරගෙන ඇත.
එසේම මෙවැනි මැර ක්‍රිය කවුරැන් විසින් සිදුකරද එම සරසවි තුලම තමන්ට ලැබේන ශිෂ්‍යාධාර වලින් දෙමාපියන් පවා ජිවත් කරන සිසුන් සිටින බව අප අමතක නොකල යුතු අතර මෙවැනි පැසිට්වාදි දේශපාලනය සරසවිය තුල මුල් බැසගෙන සිටිමෙන් මෙම අහිංසක සිසුන් සරසවි තුලම තම දිවියේ වඩා හොදම කාලය නිරපරාදේ කා දැමිමට පොලබවන මේවැනි මොඩයන් සරසවි තුලින් එලවා දැමිම මිට වඩා උචිත නොවන්නේද?

Anonymous said...

මට තේරුම් ගන්න බැරි මේ පිට ඉන්න ගොයියෙක් කොහොමද සරසවි දේශපාලනෙයි සරසවියේ පුක මිරිකන එක ගැන දන්නේ කියලා. සමහර විට බඩුව කැම්පස් එකක ඉන්නකොට පිට එකෙක් ඇවිත් පුක මිරිකුවද දන්නේ නැහැ.

දේශපාලනේ කරක් ගැහුවලු. මොනවද මල්ලි කලේ? පෝස්ටර් ඇලෙව්වද? දේසපාලනේ කියන්නේ උඹට ඉක්මනට පොහොසත් වෙන්න තියෙන දෙයක් නෙවෙයි. ඒකේ අරුත දන්න එකෙක් මිසක් උඹ වගේ ගොන් තඩියෙක් මේ ගැන කතා කරන එකේ තේරුමක් තියෙනවද?

රජතුමාට කඩේ යන්නෙත් ඉතින් මොළයක් තියෙනවට නෙමෙයි නෙ.

Sasika Nanayakkara said...

@ Anonymou
ඔබ සිතන ඔය ක්‍රම තුලින් විතරද සරසවියක් තුල සිදුවන දේ දැන ගන්න පුළුවන්.
අනිත් කාරනය උබ වැනි පිට කොන්දක් නැති Anonymou විදියට මහ ලොකුවට සද්දේ දැම්මහම උබ හිතන්නේ උබ මහ ලොකු විරයෙක් කියලාද? නිකන් මොඩයෙක් නොවි වැරැද්දක් තියෙනව නම් එක නිහතමානිව පිලිගනින්.නැත්තන් ඒහෙම නැති බව සාධක ඇතුව ඔප්පු කරපන්.මොඩයෙක් වගේ හැංගිලා කොන්දක් නැතුව මේ දෙන ටොක් වලින් කැම්පස් වලටමයි තව මඩ වදින්නේ.උබලා වගේ එවුන් කරාටි පන්තියකට ගිහින් අහිංසක සිසුන්ට ඔය සරසවි තුල පාඩුවේ අපු වැඩේ කරන් යන්න ඉඩ දිපල්ලා.එක තමයි දැන් කරන්න පුළුවන් හොදම මොලේ තියෙන වැඩේ.

Anonymous said...

ආ උඹ ටීවී එකෙන්ද කැම්පස් යන්නේ? හොඳයි හොඳයි.. ගනින් එතනින්ම ඩිග්‍රිය.

උඹ මට පිට කොන්ද ගැන කියවන්න කලින් උඹෙ පිට කොන්ද චෙක් කරලා බලපන්. රජතුමා අරිද්දි ගැලවිලා වැටුනද දන්නේ නැහැනේ.

Sasika Nanayakkara said...
This comment has been removed by the author.
Anonymous said...

කැලනියේ ගැටුමට හේතුව

හොස්ටල් එකේ කොල්ලෝ පිටින් බඩු ගෙනත් ගැහීම
දවසක් මර්වින්ගේ හෙන්චෙකුගේ කෑල්ලක් කැමති කරවා ගැනීම (සල්ලි වලට)
හිතාගෙන හිටියට වඩා ලොකු ගැන්සියකට අඩු ගානට සැප දෙන්න සිදු වීම
මේකිට එතන හරි නොයාම
බඩුව හෙන්චා කුලප්පු කරවීම
හෙන්චා සහ කොල්ලන් අතර වලිය
වැඩේට මර්වින් මැදිහත් වීම
කොල්ලන් ටික හොඳහැටි ගුටි කෑම

ඔන්න ඕකයි ඇත්ත සිද්දිය

Post a Comment