මගේ ජොකා හිල්වෙලාය.
ඉලාස්ටික් පවා එලියට පැනලාය.
ඒත්...................
මගේ ඩෙනිම අළුත්ය.
මගේ බයික් එක දිනපතා හෝදනවාය.
250 CBR එකක්ය.
ඒත්...........
දුවන්නේ භූමිතෙල් වලින්ය.
ඔරලෝඅසුව ROLEX ය.
අළුත්ම මොඩල් එකක්ය.
ඒත්...........
කටු දුවන්නේ නැතිය.
කතාව කඩ්ඩෙන්ය
කන්නේ පොෂ් කෑමය.
ඒත්.................
ඇඟේ දුවන්නේ ලේය...
10/27/2009
කාලකණ්ණිකම
ලිව්වේ ගෝමස් වෙලාව 9:27 PM
පැලැස්තර හෙණ වදිනකොට ලියපු කවි
Subscribe to:
Post Comments (Atom)
8 බෙදාගෙන:
සිරා කවිය !
ඇත්ත කතාව.
:D
හිනා ගියත් කතාව නම් ඇත්තය.
සිරා මචන්
පට්ට! ඒ කිව්වේ නියමයි!
amazing....
( meka kiyavaddi mage rolex eka hoya ganna one kiyalath hithunaaa...)
superb.... waiting to see more
ඇත්ත කතාව මචන්... බොරු සොබනෙ තමා ඉතින් ගොඩක් අයගේ... සමහර වෙලාවට අපි උනත් එහෙමනෙ....
ඇත්ත කතාව මසං...
බොරු සොබ්බේ තමා ඉතින් ගොඩක් අයගේ...
/නිශාන්ත
Post a Comment