ඇ
නපන් මගේ ඇස් දෙකට පිහියෙන් ..
මේවා මට පේනවට...
ඇදපන් මගේදිව එලියටම...
මේවා කියවනවට...
කපපියව් මගේ අත් දෙක...
මේවා ගැන ලියනවට..
අනේ දෙවියනේ...
මමත් කොටියෙක්ද දන්නෙ නෑ...
මාධ්‍යවේදියාට නිදහසේ අදහසක් ප්‍රකාශ කරන්න බැරිනම් මාධ්‍ය නිදහසක් තියෙන්නෙ අහවල් මගුලකටද..
හරියට හරි..
AI ගැන කතාබහක් — මිනිසාගේ මෙවලමක්ද, වෙනස්ම දෙයක්ද?
16 hours ago

3 බෙදාගෙන:
මොන මාධ්‍ය නිදහසද? ඔවා ඒ කාලේ තිබුනේ නෑ. දැන් තමයි මේ තුට්ටු දෙකේ හැත්ත උඩ පැනගෙන ඕව ඉල්ලන්නෙ. හිතුවා මදි අපිව චාටර් කරන්න.
" ඇනපන් මගේ ඇස් දෙකට පිහියෙන් ..
මේවා මට පේනවට...
ඇදපන් මගේදිව එලියටම...
මේවා කියවනවට...
කපපියව් මගේ අත් දෙක...
මේවා ගැන ලියනවට..
අනේ දෙවියනේ...
මමත් කොටියෙක්ද දන්නෙ නෑ... "
ඕක් නම් කවදාවත් තියෙන මගුලකුත් නෙමෙයි. වැඩේ තියෙන්නේ ඕක සීමාව දන්නේ නැති එක. ඒත් මාධ්‍යවේදියා ඇතෑරියොත් මිනිහෙකට නිදහසෙ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියත් නැතිවෙලානෙ බොල.
Post a Comment